#follows Instagram Photos & Videos

follows - 30.8m posts

Latest #follows Posts

  • BAPA SAPA NI NGAKU?!
  • BAPA SAPA NI NGAKU?!
  •  6  1  6 minutes ago
  • එදා Reject වුණාට අද ලෝකෙම දන්න රජෙක්

තමන්ට තමන් විශ්වාස නම් ඕනෑම ජයග්‍රහණයක් තියෙන්නේ අතේ දුරින්. ඔහු, රංගන ප්‍රතිභාව තුළින් ලෝකයම වසඟ කළ බොලිවුඩයේ අංක එකේ නළුවා ශාරුක් ඛාන්. 1965 වසරේ නොවැම්බර් දෙවැනිදා ඉන්දියාවේ නවදිල්ලි ප්‍රාන්තයේදී ශාරුක් ඛාන් උපත ලබනවා. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙක් වගේම ක්‍රියාකාරී දේශපාලන චරිතයක් විදියට කටයුතු කළ අතර මව ගෘහනියක්. ශාරුක් කුඩා කාලයේදී ගත කළේ පහළ මධ්‍යම පාන්තික ජීවිතයක්. දිල්ලියේ St. Columba's පාසලේ දක්‍ෂ ලෙස අධ්‍යාපනය හදාරන, ක්‍රීඩාවේ නිරත වන ඔහු පාසල් ගමනට සමු දෙන්නේ වසරේ දීප්තිමත්ම ශිෂ්‍යයාට පිරිනමන ගෞරව අසිපත දිනාගෙන.

ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරන්න 1985දී ශාරුක් ඇතුළත් වෙනවා හන්ස්රාජ් විද්‍යාලයට. උපාධියෙන් පස්සේ ඔහු ජනසන්නිවේදන උපාධියක් හදාරන්න යොමු වුණත් පාසල් කාලයේ පටන් වේදිකාවට තිබුණු ඇල්මත් එක්ක වෘත්තීමය වශයෙන් රංගනයේ හැඩතල හොයන්න ඔහු තීරණය කරනවා. ශාරුක් කලා ගමන ආරම්භ කරන්නේ ටෙලි නාට්‍යවල සුළු චරිත රඟපාමින්. ඔහුගේ මුල්ම රංගනය වෙන්නේ 'ෆාවුජි' ටෙලි නාට්‍යය. ලංකාවේත් කාලෙකට ඉහත මේ නාට්‍යය සිංහලෙන් හඬකවලා විකාශය වුණා. ඒ ඔස්සේ තවත් ටෙලි නාට්‍ය කිහිපයකම සුළු චරිතවලින් ඔහු රංගනයේ නිරත වෙන්නේ සිනමාවට තමන්ගේරූපය සුදුසු නෑ කියලා හීනමානයක් හිතේ තිබුණු නිසායි. ශාරුක් තරුණ වියට එළැඹෙද්දී ඔහුගේ පියා පිළිකාවකින් මිය යනවා. ටික කාලෙකට පස්සේ දියවැඩියාව නිසා මවත් මිය යනවා. තමන්ගේ අක්කාගේ වගකීමත් කරට ගන්න මේ දිල්ලි තරුණයා තීරණය කරනවා. මවුපියන්ගේ වියෝ දුකින් මිදෙන්නත් එක්ක මුම්බායි නගරයට ගිහින් සිනමාව උරගා බලන්න.

දුම්රියේ ටිකට් එකක්වත් ගන්න සල්ලි නැතිව චෙකර්ලාට වෙට්ටු දාලා හොරෙන් මුම්බායි නගරයට ඇවිත්, සිනමා ශාලාවක සුළු සේවක රැකියාවක් කරලා, උද්‍යානයක බංකුවක් උඩ දිනපතා රෑට නිදාගෙන, නොකා නොබී සල්ලි ඉතුරු කරලා සිනමා පාසලට ගිහින්, ක්‍ෂේත්‍රයේ නමක් හදාගන්න වැඩ ටිකක් හොයා ගන්න ශාරුක් සමත් වෙනවා. 1992දී තිරගත වුණු Deewana චිත්‍රපටයෙන් තමයි ශාරුක් රිදී තිරයට ප්‍රක්ෂේපණය වෙන්නේ. පළමු රංගනයේම හොඳම නවක නළුවාට හිමි Filmfare සම්මානය ඔහු දිනා ගන්නවා. එවකට ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් බැහැයි කියන හැම චරිතයක්ම ශාරුක් භාර ගත්ත නිසා ඔහුට හැකි වුණා ටිකෙන් ටික බොලිවුඩයේ මුල් බැහැගන්න.

@prilaga  #followbackteam #followhim #followforfollow #followalways #followshoutoutlikecomment #pleasefollowme #f4f #ifollow #likeforlike #followher #followers #follower #me #follow #like4like #followall #likeback #follow4follow #followbackalways #follows #love #always
.

  •  4  0  19 minutes ago
  • Feliz 1 mes mi cielo💙 me cambiaste la vida, sos mi Felicidad😍 TE AMO TANTO❤️

  •  142  2  30 minutes ago
  • ✐ Haaa J’Avais Si Hâte De Lire Ce Roman 🙏🏼 Je L’Ai Dévoré En 24H , No Joke 🙈 Une Lecture Rafraîchissante & Une Magnifique Plume 🖋 Une Histoire À 2 Voix Qui Permet De Très Bien Comprendre Les Deux Protagonistes ☺️ Bref , Une Lecture Parfaite En Ce Début D’Été ☀️ Félicitations @mc_chartier ! Bien Hâte De Lire Ton 2e Roman ! 👏🏼

  •  93  8  4 hours ago

Top #follows Posts

  • 🐅Я СТЕСНЯЮСЬ СЕБЯ.

Часто встречаю людей, которые говорят именно так и аргументирую тем, что их внешность не привлекательна, они не красивые.

Но это не так. Не бывает некрасивых людей, запомни это! Каждый красив по-своему.

Ты красавая(ый)! Я тебе говорю. Серьёзно.

Всё зависит от твоего поведения и общения с социумом, а не от внешности.

Возможно, да, люди смотрят изначально на обёртку, но уж точно не все.

Но позже на то, какой ты есть на самом деле. На твоё поведение, общение и внутренний мир.

Дак вот, не стесняйся себя, просто покажи какой ты есть на самом деле, будь открыт к людям(но в меру). Ведь в этом и есть залог твоего успеха.

Тут наткнулся в лесу на надпись: "Если не ставить лайки❤ на публикации Вовы, комары закусают. Даже спрей не поможет.". Выбор за тобой!

А также, понравившийся мне комментарий получит от меня как всегда 100 P на карту. Думаю знаешь что делать.
~~~~~~~~~~~~~~~~~~~~~~~~ #severodvinsk #khudoverdiev #фотограф #khudoverdiev #фотограф #follow #followme #follow4follow #followforfollow #followback #followher #followhim #followall #follows #f4f #instatag #teamfollowbackr

  •  353  16  13 hours ago
  • 😞 Se isso te preocupa então !!!
.
👉 Algo de errado não está certo
. 👉 sempre é tempo de melhorar
. 👉 por você e pra você .
------
@ilustrabelly 💜
  • 😞 Se isso te preocupa então !!!
    .
    👉 Algo de errado não está certo
    . 👉 sempre é tempo de melhorar
    . 👉 por você e pra você .
    ------
    @ilustrabelly 💜
  •  941  28  3 hours ago
  • 떠나효 ๑˃́ꇴ˂̀๑
  • 떠나효 ๑˃́ꇴ˂̀๑
  •  151  17  1 hour ago
  • Я нашла в тебе себя
  • Я нашла в тебе себя
  •  111  8  8 hours ago
  • Não deixe que a opinião alheia estrague a sua paz, promete? 🍂

  •  366  40  5 hours ago
  • Please, remember this. There was a love and it was ours. It was ours.
-Sue Zhao
#atomsofmysoul

  •  1,905  5  8 hours ago